Posts

දෙමාපිය යුතුකම් ඉටු කරමු

Image
  2022.10.12 දින දවස පුරා පාසලෙ පවත්වන ලද "දෙමාපිය යුතුකම් ඉටු කරමු .යහ ගුන පිරි දරුවන් හදමු" යන දෙමාපිය හා දරුවන් සදහා වු වැඩසටහන 8.00 සිට 11.30 දක්වාද සියලුම සිසුන් සඳහා 11.30 සිට 1.30 දක්වා ඉතා සාර්ථක ලෙස අවසන් කරන ලදි . සම්පත් දේශක.ප් ‍ රධාන පොලිස් පරික්ෂක H.W.කීර්ති ජයන්ත මහතා සිදු කරන ලදි . එතුමා සහ උදව් කල සැමටම ,දෙමාපිය .ගුරු . දරු සැමටම තුති .

අශෝකයේ දක්ෂතා

Image
  2022. උතුරු මැද පළාත් නර්තන තරගාවලිය සඳහා අප පාසලෙන් ඉදිරිපත් කළ නර්තනාංග දෙකම ප් ‍ රථම ස්ථානය දිනා ගනි. නර්තන ගුරුතුමිය ලංකා විජේසිංහ මිය හා ජයග් ‍ රාහී දැරියන්ට විද් ‍ යාලීය උණුසුම් සුභ පැතුම් තරඟාවලියට පෙර ඡායාරූපයකි.

ඔබේ උදව් අවශ්‍යම මොහොතයි මේ.

Image
  උතුරුමැද පලාත් නර්තන තරඟාවලියෙන් ප් ‍ රථම ස්ථාන ලබා ගත් අප පාසලේ නර්තන කණ්ඩායම් දෙක සමස්ත ලංකා නර්තන තරග සඳහා නොවැම්බර් මස 13 වෙනි දින සහභාගිවීමට නියමිතය. එම තරග ගම්පහ ප් ‍ රදේශයේ පැවැත්වෙන අතර ඒ සඳහා ප් ‍ රවාහන වියදම් ලෙස රුපියල් 75,000 ක පමණ මුදලක් වැය වන බව දන්වා ඇත. මේ සඳහා යම්කිසි මූල් ‍ යමය අනුග් ‍ රහයක් දැක්විය හැකි කවුරුන් හෝ සිටි නම් හැකි අයුරින් උදව් උපකාර කර අප දරුවන්ගේ ජයග් ‍ රහනය සඳහා දායක වන මෙන් ඉල්ලා සිටිමි. ස්තූති විමසීම් - 071 3079620 නලින් විජේවර්ධන මයා.

මාධ්‍ය වසන්තය

Image
මූලික පුහුණු වැඩසටහන - 2022 අප විද්‍යාලය මඟින් සංවිධානය කරන ලද අශෝක හඬ මාධ්‍ය වසන්තය වැඩසටහනේ කටහඬ පරික්ෂණයක් රජරට සේවයේ සම්මානනීය නිවේදිකා ලිලී වඩුගේ මිය හා ජේෂ්ඨ නිවේදක ඩිලාන් ද සිල්වා මයා විසින් සිදුකරන ලදි ..